Read this..

Power Director Pro 9.0.1 Sinhala

  අදත් කට්ටියව සාදරයෙන් පිළිගන්නව , අද මම අරං ආවෙ සුපිරිම සුපිරි වීඩියෝ Edit කරන්න පුලුවන් App එකක්. ඒ තමයි Cyberlink Power Director Premium 9.01 එක. මේක 90.96 MB එකක්.  ඔයාට මේ App එකෙන් වීඩියෝ /ඡායාරරූපEdit කරන්න වීඩියෝ වල වර්ණ පසුබිම ඉවත් කරන්න Animation Title දාන්න වීඩියෝ වල Speed එක අඩු වැඩි කරන්න Timeline ගොඩක එක වර වැඩ කරන්න Blended Visual දාන්න වීඩියෝ වලට Effects දාන්න වීඩියෝ එක Edit කරන වෙලාවෙම අවශ්‍ය නම් හඬ කවන්න Cyberlink Power Director ඔයාට Play Store එකෙන් Download කර ගන්න පුලුවන් එතකොට ඔයා Premium එක මුදල් ගෙවල ලබා ගන්න ඕනෙ😉.සල්ලි දීල ගන්න බැරි කට්ටියට මේක Download කර ගන්න පුලුවන්. මේ App එකෙන් ඔයාට Premium හෝ මුදල් ගෙවා ගත යුතු විශේෂාංග නොමිලේ Usltra/Full HD තත්වයෙන් වීඩියෝ Export කිරීම Watermark එක ඉවත් වීම Premium Pack එක භාවිත කිරීමට හැකි වීම සියලුම Ads ඉවත් කිරීම Analytics / Crashlytics / Firebase ක්‍රියාවිරහිත කිරීම ඇතුළු සියළුම Premium විශේෂාංග අත්විඳිය හැක App Name Cyberlink Power Director Pro Publisher Cyberlink Corp

Carrom Disc Pool Game එක හොරට ගහමු

ආයුබෝවන් කියල පිළිගන්නව කට්ටියව,
අද මම කට්ටියට කියන්න යන්නෙ ඔයාල ගොඩ කාලෙක ඉඳල හොය හොය ඉඳපු දෙයක්. ඒ තමයි Carrom Disc Pool Game එක Hack කරන්න බැරිද කියල.

ඇත්තටම කිවුවොත් Online Game Hack කරනව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්😜. මම කියල දෙන්න යන්නෙ මම කියපු Carrom Disc Pool Game එකේ ඉලක්කය ගන්න පුලුවන් ක්‍රමයක්.

මේකෙදි ඔයාට ඉත්තව ඔන විදිහකට කපන්න පුලුවන්. ඉත්ත යන දිහෑ, ඩිස්ස යන දියහැ හරියටම පෙන්නව.

මම මේක 2019 විතර ඉඳං පාවිච්චි කරනව😁. ගොඩක් කට්ටිය මේ ගැන දන්නෙ නෑ. දැනගත්තත් අනිත් අයට කියන්නෙ නෑ.
ඔයාල ඔනෙ තරම් දැකල ඇති ඉන්දියාවෙ එවුං එක පාරින්ම Game එක ඉවර කරනව. 

අපි විතරක් මොන මගුලටද හරියට ගහන්නෙ, තනියම කාලා වැඩක් නැති නිසා මම හිතුව ඔයාලට කියන්න. ඉස්සල්ලම කරන්න තියන්නෙ Lulubox කියන App එක Download කර ගන්න😊.

දැන් කියපු ගමන් Play Store එකේ හොයන්න එපා පිස්සො වගේ.😅 මේ නමින් Play Store එකේ තියන්නෙ බොරු එකක්. මම දෙන්නම් App එක
.



මේක Download කරල Install කරගන්න ඉස්සෙල්ලම. දැන් Data On කරල මේකට ඕනෙ Permission වලට Allow දෙන්න. (Privacy ගැන මම දන්නෙ නෑ.) ඔයාගෙ දැනටමත් Carrom Pool Game එක Phone එකේ තියනව නම් හරි, නැත්තං  Download කර ගන්න.🙂 ඊට පස්සෙ මගෙ වීඩියෝ එකේ තියන විදිහට Drivers එක Download කර ගෙන Play Now කියන එක දෙන්න. ඊට පස්සෙ ඔයාගෙ Email එක හරි Phone Number එකයි Password එකයි ගහල Facebook එකට log වෙන්න විතරයි තියන්නෙ. ඊට පස්සෙ වැඩේ හරි😀. මේ පෝස්ට් එකට ලයික්👍එකක් දාල මගෙ YouTube channel එකත් Subscribe කරල 👍වීඩියෝ එකටත් ලයික් කරල Share කරගෙන යන්න අමතක කරන්න එපා.😎

මම සහන් කෞෂල්‍
මොකක් හරි අවුලක් තිබ්බොත් ඔය උඩ එකෙන් මට මැසේජ් එකක් දාන්න.🤑

Comments

Post a Comment

Popular posts from this blog

Power Director Pro 9.0.1 Sinhala