Read this..

Power Director Pro 9.0.1 Sinhala

 අදත් කට්ටියව සාදරයෙන් පිළිගන්නව,

අද මම අරං ආවෙ සුපිරිම සුපිරි වීඩියෝ Edit කරන්න පුලුවන් App එකක්. ඒ තමයි Cyberlink Power Director Premium 9.01 එක. මේක 90.96 MB එකක්. 

ඔයාට මේ App එකෙන් වීඩියෝ /ඡායාරරූපEdit කරන්න

වීඩියෝ වල වර්ණ පසුබිම ඉවත් කරන්න

Animation Title දාන්න

වීඩියෝ වල Speed එක අඩු වැඩි කරන්න

Timeline ගොඩක එක වර වැඩ කරන්න

Blended Visual දාන්න

වීඩියෝ වලට Effects දාන්න

වීඩියෝ එක Edit කරන වෙලාවෙම අවශ්‍ය නම් හඬ කවන්න

Cyberlink Power Director ඔයාට Play Store එකෙන් Download කර ගන්න පුලුවන්

එතකොට ඔයා Premium එක මුදල් ගෙවල ලබා ගන්න ඕනෙ😉.සල්ලි දීල ගන්න බැරි කට්ටියට මේක Download කර ගන්න පුලුවන්.

මේ App එකෙන් ඔයාට

  • Premium හෝ මුදල් ගෙවා ගත යුතු විශේෂාංග නොමිලේ

  • Usltra/Full HD තත්වයෙන් වීඩියෝ Export කිරීම

  • Watermark එක ඉවත් වීම

  • Premium Pack එක භාවිත කිරීමට හැකි වීම

  • සියලුම Ads ඉවත් කිරීම

  • Analytics / Crashlytics / Firebase ක්‍රියාවිරහිත කිරීම

ඇතුළු සියළුම Premium විශේෂාංග අත්විඳිය හැක



App Name Cyberlink Power Director Pro
Publisher Cyberlink Corp
Genre Video Editor
Size 90.96MB
Version 9.0.1
App Info Premium Features Unlocked
Get it On
Update 17-03-2021

Video Editor Sinhala Power Director Mobile #Cyberlink #Android #APK #Apps #Sinhala #Sri_Lanka

Comments

Popular posts from this blog

Carrom Disc Pool Game එක හොරට ගහමු